
Business Development Training Workshop 2025 Session – 04
- Date August 5, 2025
- Categories News & Events
FOUNDATION.LK විසින් පිළිගත් මධ්‍යස්ථාන සඳහා
2025 ජූලි 25 වනදා කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයෙහි දී (HARTI)
FOUNDATION.LK ආයතනයේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාර සංවර්ධන පුහුණු කිරීමේ වැඩමුළුවේ තවත් අංගයක් ලෙස, 2025 ජූලි 25 වනදා කොළඹ HARTIහි දී පවත්වන ලද මෙම එක්දින පුහුණු වැඩමුළුවේ අරමුණ වූයේ FOUNDATION.LK විසින් පිළිගත් මධ්‍යස්ථානවල ව්‍යාපාරික ක්‍රියාමාර්ග, මෙහෙයුම් හැකියාවන් සහ ඩිජිටල් ඒකාබද්ධතාව වර්ධනය කිරීමය.
මෙම වැඩමුළුවට දිස්ත්‍රික් 5කින් පැමිණි FOUNDATION.LK විසින් පිළිගත් මධ්‍යස්ථාන 8කින් නියෝජිතයින් 15 දෙනෙකු සහභාගී විය.
එදින සිදු වූ විශේෂ සිද්ධි වූයේ,
- SimpleBooks හඳුන්වාදීම
- Blue Lotus ERP පුහුණු මාලාවේ සැසි අවසන් කිරීම
- POS පද්ධති ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම
ආදියයි.





















